Thursday, April 23, 2009

මොකද්ද මේ

මම දන්න ‍ඔය පොඩි පොඩි දෙවල් තමයි මම මෙකේ දන්නේ.එකම දෙයක් කියලා සීමාවක් තියාගන්න අදහසක් නැහැ.ඔය මොනවා හරි දෙකට ඉගෙන ගත්ත දෙවල් තමා දාන්නේ.වැඩිය මොකටද ඉස්සරහටම බලමු ඒ මොනවද කියලා.